෴p-ගොනුව:VA මූලද්‍රව්‍ය෴

on 2012-03-14
පොදු වින්‍යාසය- ns2  np3
  • N- නයිට්‍රජන්
  • P-පොස්පරස්
  • As- ආසනික්
  • Sb- ඇන්ටිමනි
  • Bi-බිස්මත්
VA කාණ්ඩයේ පහළට සැලකූ විට‍,
  1. මූල ද්‍රව්‍ය වල භෞතික ස්වභාවය ද්වි පරමාණුක වායු අණුවේ සිට චතූර් පරමාණුක අණු ඔස්සේ විද්‍යුත් සන්නායකතාව දක්වන ඝණ දක්වා වෙනස් වේ.